යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!

ukthiya

මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන් යුක්තිය හඹා යන මිනිස්සුත් ඔබට මට මේ සමාජය තුළ මුණගැහෙනවා. ජීවන අරගලය මැද්දේත් යුක්තිය ලබා ගන්න මිනිස්සුන්ට ඊට නොදෙවනි අරගල කරන්න වෙලා තියනවා. ඒක බැරෑරුම් ඛේදවාචකයක්. ඔබ මම දන්න පමණින් මේ රටේ ඉන්න වින්දිතයන් වෙනුවෙන් හිතන තරම් වේගයෙන් යුක්තිය ඉටු වෙන්නෙ නෑ. ඒ ප්‍රමාදය පිටිපස්සේ අනේකවිධ හේතු සාධක තියනවා. 2021 දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ…

Read More

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

” මාතොට නීතිඥඅපි” සංවිධානයේ නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මාතර නීතිඥයන් කණ්ඩායමක් විසින් 2023 ජුලි මස තිස්වන (30)ඉරිදා පෙරවරුවේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කල “ආණ්ඩුව ගෙන එන නව නීති ජනතා යහපත සඳහාද ?..කතිරයේ අපේක්ෂාව හිතුමතයද ? ජනමතයද .?” විද්වත් කථිකාවතේදී මෙම අදහස් උපුල් කුමරප්පෙරැම මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්… මට ලැබී ඇති මාතෘකාවේ කොටස් දෙකක් තිබෙනවා. එකක් අපේ රටේ ඇතිකර ඇති නව නීති ජනතා යහපත සදහාද. අනෙක කතිරයේ අපේක්ෂාව හිතුමතයද ජනමතයද කියන කාරණය.…

Read More