ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි
|

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය. මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. මීට අවුරුදු 75කට…