සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.
|

සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ  දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී  අමාත්‍යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ  සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය…