අර්ජුන එජාපයෙන් ඉවතට
|

අර්ජුන එජාපයෙන් ඉවතට

හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.