ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

සාමිමලේ ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පෙර පාසලට ගසක් කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහාලේ කොටසකට හානි සිදුව ඇත. මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 22වන දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත් මෙම ගස කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහලයට හානි සිදුව ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. රාත්‍රියේ මෙම…

weather

“නිවාර්” චන්ඩ වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින්…