රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි

bandula

සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) සිදුවූ අතර එහි පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීවේය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකය පවා ඇද වැටී ඇති අවස්ථාවක එහි බලපෑම ශ්‍රී ලංකාවටත් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා, මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ඩොලර් හිඟයක් මතුවී ඇතැයි පෙන්වා…

Read More