කිරි දෙපැය කම්කරු නීතිය ක්‍රීයාත්මක නොකරන රැකියා ස්ථාන වලට වැඩ වරදී
කම්කරු නීතියට අනුව පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මවක් සඳහා දිනකට කොටස් 02ක් වන පරිදි වසරක් යන තෙක් කිරි පැය 02ක් ලබාදිය යුතු අතර, එසේ නොවන රැකියා ස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරී මහත්මිය පෙන්වා දෙන්නේ, අදාළ අංශයන්හි මවුවරුන්…