කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ්  මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…

කොළඹ අවදානම්

කොළඹ අවදානම්

කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය. එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච…