coronavirus tips

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය.

පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති.

කොවිඩ්  මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වීමත් සමගයි.

Similar Posts