කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න
|

කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න

කොළඹට බටහිර දෙසින් ගැඹුරු මුහුදු පත්ලේ විශාල ඉරිතැලීම් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගියදා බේරුවල ප්‍රදේශයට බලපෑ භූ කම්පනවලට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කොළඹ අවට භූ කම්පන මාපක සවි කර ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූමිකම්පා ඇතිවීමට…

වායු ගුණාත්මක භාවය නැවතත් පහළට

වායු ගුණාත්මක භාවය නැවතත් පහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය  යළිත් පහත වැටී තිබෙයි. ඊයේ (19) දිනයේ කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් එල්ලවිය…