corona death count sri lanka

මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම

අන්තරාකාරී අපද්‍රව්‍ය  බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද   දැක්වේ. මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත. කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන…

coronadead

තවත් කොවිඩ් මරණ හතරක්. දෙදෙනෙක් නිවසේදී මියගිහින්.

කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගම මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය. ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ.පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත….

dead

මෝදරින් 30වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.