corona
|

මළගෙදරකින් කොරෝනා පොකුරක් – පාසලක් භීතියෙන්

හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය. මේ හේතුවෙන් අවමංගල්‍ය නිවස ආසන්නයේ පිහිටා ඇති පාසලක මව්පියන් කිහිප දෙනකුද ඒ සඳහා සහභාගී වීම නිසා භීතියට පත් අනෙකුත් මව්පියන්…

coronavirus tips

තුන්වැනි කොවිඩ් රැල්ල ලග ලඟම එන ලකුණු

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට  කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත්…