තවත් සිසුවකුට කොවිඩ්

තවත් සිසුවකුට කොවිඩ්

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ගිනිගත්හේන පුද්ගලික ඇගලුම් කම්හලක සේවය කරන …

මෙරට චීන හා ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකුටත් කොවිඩ් ධානාත්මක වෙයි

මෙරට චීන හා ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකුටත් කොවිඩ් ධානාත්මක වෙයි

චයිනා හා(ර්)බර් ඉන්ජිනියරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඉදිකිරීම් ආයතනයක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ගාලු මුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සිටි සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව…