derana news today

දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා පිළිතුරක් සොයා ගන්න එක්වෙමු

සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම්…