ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 කි. ඉන් රත්තරන්වල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පතුවල වටිනාකම අඩු කළ විට එයද ඩොලර් බිලියන 1.7 ක් බව වාර්තා වේ. මේ අතර, ප්‍රකාශ වන්නේ දැනට අප සතුව ඇති ඩොලර්…
Read More