bomb

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි  ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…

delkada

දෙල්කඳ ගිනි ගනියි

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය  අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම  ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි  දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…