ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නෞකාවේ පර්යේෂණවලින් අසමත් වූ පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවසේ.
Read MoreTag: diyara pohora
දැන් පොහොර ගැන විතරයි කථා, වල් මර්දනය ගැන නැහැ – ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය
නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගොවීන් එම ස්ථානයේ දී පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර් ගය අවහිර කරමින් පාරේ වාඩි වී පැය දෙකකට වැඩි වේලාවක් විරොධතා සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළ හ. මෙහි දී පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ…
Read Moreගොවියාගේ මළගම !
ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක් නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා සියලු විදී ඔස්සේ ගමන් කළේ තමන්ට නිසි වෙලා පොහොර ලබා දෙන ලෙස ලබා දෙන ලෙස රජයට බල කරමින්ය. කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ විරෝධතාකරුවන් ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගොස් ආයතනය ඉදිරියේ විරොදතාවය පැවත්වූහ.ඒ අවස්ථාව ගලෙන්බිදුණුවැව…
Read More