chinapohora

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම නෞකාවේ ‌පර්යේෂණවලින් අසමත් වූ ‌පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවසේ.

Similar Posts