හැටන් පාසල් 74 ක කටයුතු අද යළි අරඹයි.

school

හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් 74ක් අද ( 21) දින  යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසා දැමුනු පාසල් අතරින් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21)  දින යලි ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ නගර, ග්‍රාමිය, වතු ආශ්‍රිත පාසල් 74ක් යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ ද්‍රවිඩ මධ්‍ය…

Read More