පාලනයේ දුර්වලතා නිසා හදිසි නීතියට යොමු වෙන්නේ – ආචාර්ය දිපීකා උඩගම

deepika udugama

අද සෑම විටම හමුදා නිලධාරීන් පත් කිරිම අලුත්ම රටාවක් බවත් සිවිල් පරිපාලනය දැන් මේ රට හඳුනන්නේ නැති තරම් බවද පාලනයේ ඇති දුර්වලතා නිසා සමාන්‍ය නීතියෙන් මිදී හදිසී නීතියට යන බවද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනී , ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය ඉවත් ඉවත් කළ යුතු බව ඇය කියා සිටියි. 1947 දී දේශීය දේශපාලඥයින්ගේ උවමනාව මත මහජන ආරක්ෂක පනත පැන වු බව පෙන්වා දෙන ඇය සිහිපත් කර සිටින්නේ 1971 කැරැල්ලෙන් පසුව 1972 ජනරජ ආණ්ඩුව විසින් මහජන ආරක්ෂා…

Read More