උපාධිධාරි සංවර්ධන නිලධාරින්ට යතුරු පැදි දීම ගැන අනතුරු ඇඟවීමක්!

motorcycles for sale

ක්ෂේත‍්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව  රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ කියා සිටින්නේ රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා නිලධාරීන් විසින් බවය. අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මෙම සේවාවට කනකොකා හඩලන්නට පටන් ගත්තේ දේශපාලන වුවමනාවන් මත කිසිදු තරග විභාගයකින් තොරව උපාධි සහතිකයට පමණක් රාජ්‍ය සේවයට MN-4 වැටුප් කාණ්ඩය යටතේ බඳවාගත් උපාධිධාරීන් පිරිස නිසා බවට…

Read More