අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවෙයි

xmas

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද(24) මධ්‍යම රාත්‍රියේ උදාවෙයි. නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී. ශ්‍රී ලාංකිකයින් මෙන්ම සමස්ථ ලෝකවාසීන් මෙවර නත්තල පිළිගැනීමට සැදී පැහැදී සිටින්නේ විවිධ අර්බුද මධ්‍යයේයි. ඒ අතරින් ආර්ථික අර්බුදය ප්‍රධානයි. එමෙන්ම චීනයෙන් නැග එන නව කොරෝනා රැල්ලද අලුත්ම අවදානමක් නිර්මාණය කරමින් සිටිනවා. කුමන තත්ත්වයන් පැවතියද ලෝකවාසී කිතුණු බැතිමතුන් නත්තල සැමරීමටයි මේ වන විට සූදානමින් පසුවන්නේ. රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්…

Read More