electricity outage

  • |

    ඉදිරි දින වලදී රට අඳුර වන ලකුණු

    කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය. මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී…