විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ
2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ, 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වායි. නොවැම්බර් මස…