school1

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති.

2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ, 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වායි.

නොවැම්බර් මස 8 වන දින සිට දිවයිනේ සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට නියමිතය.

exam

 

Similar Posts