පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට
මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….