food delivery services in sri lanka

  • එළවලු මිල දැඩි ලෙස ඉහළට

    මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, බිට්, ගෙඩි ගෝවා,මුරුංගා, එලබටු, ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු, ලික්ස්, ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, දඹල ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල්…