dr.eli

විශ්ව ශක්තිය හිමි රාජකීය වෙදදුරු කොවිඩ් වලින් මරුට

විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ වෛද්‍ය එලියන්ත වයිට් මහතා මිය ගොස් ඇත. කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණේ සැප්තැම්බර් මස මුල් සතියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි…