ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි

dalas

පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ව ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී කණගාටුව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන විශ්වීය දිනය තුළදී ම සිදු නොවිය යුතු මෙවැනි සිද්ධියක් පිළිබඳ කනගාටුව මෙන්ම ලැජ්ජාව කරුණක් වු අතර අග්‍රාමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා මේ පිළිබඳව ඒ අවස්ථාවේදීම දැනුවත් කළා පමණක් නොව අපගේ විරෝධය දන්වා සිටීමට සහ ඊට එරෙහිවීමට…

Read More