සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා මුදලට යට නොවෙන විශේෂඥතාවයක් අවශ්‍යයයි
මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වසභංග…