මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?

මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?

මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත. අද(24) දින එම තීරණය ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම ගැන ඇමරිකාව අවධානය යොමු කළේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමිනී.

elec set alarm for 11 30

ඕනෑම මොහොතක මැතිවරණයකට සුදානම්

ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ කල්දැමීම සඳහා කිසිවෙකුට තම පක්ෂයේ සහය ලබානොදෙන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපි හැමදාම නිසි කලට කලින් මේ රටේ ජනතාවට ඡන්ද දීලා තියෙනවා. ඒක තමා අපේ පක්ෂයේ…