ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි

mithreepala

ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම් පමණයි. මගේ පාලන සමයේ කිසිසේත් නොදැමූ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව මා දන්නවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි. ජාත්‍යන්තරව මේ රට නොසලකන මීට වඩා ප්‍රබල කරුණු තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ නොව තවත් මාස දෙක තුනකින් කතා කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා කීවේය. දූෂණය, නාස්තිය, අක්‍රමිකතා වගේම බලය කිහිප දෙනෙක් අත පැවතීම යන…

Read More