ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…

ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට මෙම සතිය තුළදී එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුසියාවේ සිට මෙරටට ලැබුණු එක්ලක්ෂ විසිදහසක් වන එන්නත් මාත්‍රා තොගය ඊයේ (20) මහනුවරට ගෙන ආවේය. මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ හතළිස් නමදහස්අටසියයක පදිංචිකරුවන් සඳහා ස්පුට්නික් පළමු මාත්‍රාව හිමි වූ අතර එහි දෙවන…

දිළිදුකම පිටුදැකීමේ යෝජනා සඳහා යෝජනා ලබා ගැනීම ආරම්භ වේ.
|

දිළිදුකම පිටුදැකීමේ යෝජනා සඳහා යෝජනා ලබා ගැනීම ආරම්භ වේ.

දිළිදුකම පිටු දැකීමේ කාර්යය සාධක බලකාය යටතේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ග්‍රාමීය කමිටුවල අදහස් ලබා ගැනීම මේ වන විට සැලසුම් කොට තිබේ. මුදල් අමාත්‍යංශයේ දැනුවත් කිරීමක් මත  ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අදාල නිලධාරීන් දැනුවත් කිරීම  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම…

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට
|

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…