සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුවූ අතර එහි පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීවේය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකය පවා ඇද වැටී ඇති අවස්ථාවක එහි බලපෑම ශ්‍රී ලංකාවටත් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා, මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ඩොලර් හිඟයක් මතුවී ඇතැයි පෙන්වා…
Read MoreTag: lanka sathosa price list
සතොස සහල් පෝලිම
නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් 14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්
Read Moreකොවිඩ් හැටන් සතොස වසා දමයි!
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල 09 දෙනකු නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය. මෙම පිරිස මෙසේ නිරෝධානයට ලක් කිරිමත් සමග එම සතෙචාස ශාඛාව දින 14ක් වසා දැමිමට උපදෙස් දුන් බවත් යම් ආකාරයකින් එම ශාඛාව සදහා වෙනත් කාර්ය මණ්ඩලයක් යෙදවිමට එහි…
Read More