sim sim card dialog sim sim card free sim card check

දැන් 077, 071 දුරකථන අංක අලුතෙන් දෙන්නෙ නැත්තෙ ඇයි?

දුරකතන අංක සඳහා අධික ඉල්ලුමක් තිබෙනවා. ඉතින් දැන් මේ අංකවලින් ඉලක්කම් 10ක් වන පරිදි දිය හැකි සියලු අංක දීලා ඉවරයි. ඒ නිසා දැන් ඒ අංකවලින් අලුතින් අංක නිකුත් කරන්නෙ නැහැ. ඒ වෙනුවට දැන් නිකුත් කරන්නේ 076 සහ 074 ලෙස ආරම්භ වන දුරකථන අංකයි. උදාහරණ ලෙසින් ඩයලොග් සමාගමේ පළමු අංක තුන ලෙස හඳුන්වා දුන් 077 අංක…