හැම තැනින්ම ජංගම දුරකථන මිලදී ගන්න එපා
මේ වන විට පදික වේදිකාවල පවා දුරකථන අලෙවියට තබා තිබෙනවා. එවැනි දුරකථන මිල දී ගැනීමේදී පරිස්සම්සහගත විය යුතුයි. සොරාගත් දුරකථන එසේ අලෙවි කරන්නට ඉඩ තිබෙනවා. මෙරට දුරකථන අලෙවිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙළඳ බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා. ඒ බලපත්‍රය වාර්ෂිකව රුපියල් 15,000ක් ගෙවා ලබාගත යුතුයි. එය අලෙවිසලෙහි මහජනයාට…