තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත් පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය අත්‍යවශ්‍ය වන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට ( 28 ) යෙදී තිබේ. ඒ් නිමිත්තෙන් “තොරතුරු එන්නත සියළු පුරවැසියන්ට සහතික කරමු” මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම…
Read More