අල්ලා ගත් දිවි පැටවා පලා යයි
හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ කුකුල් කුඩුවකට රිංගු දිවි පැටවකු අල්ලා වන ජිවියට බාර දිමට සුදානම් වද්දි එම දිවි පැටවා පලා ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ඇන්ෆිල්ඩ් වතුයායේ ක්‍රිෂ්නපුරම් ප්‍රදේශයේ නිවසක පුද්ගලයක් පවසන ලද්දේ තම නිවසේ කුකුල් කුඩුවක සිටින කුකුලන් කැගසන සබ්දය ඇසි ඒ පිලිබදව සොයා බඅලිමට යාමේදි එම කුකුල් කුඩුව තුල දිවි පැටවකු සිටින අයුරු…