වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය….

කොළඹ – නුවර පාර පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තැබේ

කොළඹ – නුවර පාර පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තැබේ

නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථ සහ අනෙකුත් රථවාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල , මාවතගම , ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා වැටී තිබෙන මාර්ගයේ…