දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.

දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12…

hand cup

හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දුන් විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

පෞද්ගලික  ආරවුලක්  හේතුවෙන් හමුදා සෙබළුන්  දෙදෙනෙකුට පහරදුන්  බව කියන සිද්ධියකට  සම්බන්ධ  විශ්‍රාමික යුධහමුදා  සෙබලෙකු   අත් අඩංගුවට  ගැනිමට  ගිය පොලිස්  පරික්ෂක  වරයෙකුට ද පහරදීමට තැත්කළ  කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම  ප්‍රදේශයේ  පදිංචි යුධ හමුදා  සෙබළුන්  දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන්  සැකකාර විශ්‍රාමික  යුධ හමුදා  සෙබලා අත් අඩංගුවට  ගැනිමට  බේරුවල  , පිංහේන ප්‍රදේශයට ගිය  පොලිස්…