light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

ජනවාරි 15 පසු මුළු රටටම අඳුරේ ඉන්න වෙයි

ජනවාරි මාසයේ විදුලි කපන හේතුව පාඨලී කියයි විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැති වීම හේතුවෙන් ලබන ජනවාරි 15න් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබේ. එම සටහන පහතින්… “සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ…

light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීම්

කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වෙයි. මහවැලි ජලාශ බලාගාරවල විදුලිය ජනනය නතර වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද…