මසකට පසු හැටන් වලින් නැවත කොවිඩ් මතු වෙයි.

මසකට පසු හැටන් වලින් නැවත කොවිඩ් මතු වෙයි.

මසකට පමන පසුව හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය තුල කොවිඩ් අවදානම නැවත ඉස්මත්විමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් වටරවුම් පාරේ අවුරුදු 35ක පමන කාන්තාවක් කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනාගෙන ඇති බවත්ය. මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිත…

ගෑස් නිසා හැටන් අසරණ වෙයි.

ගෑස් නිසා හැටන් අසරණ වෙයි.

හැටන් ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක  මේ වන විට පවතින ගෑස් හිගයෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජනතාව පවසනුයේ ගෑස්  මිල වැඩි වුවද මේ වන විට නැවත ගෑස්  හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ගැස් හිගය පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශවල හිංදු…

බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

උඩරට වතුකරය තුල පවත්වාගෙන යනු ලබන සමහර මත්පැන් හල්වලින් කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් හට ගෙන ඇති බව වතුකරයේ බොහෝ පිරිසක් පවසති. හැටන්, මස්කෙළිය, බගවන්තලාව, දික්ඔය, නොර්වුඩ්, වැනි ප්‍රධාන නගරවල මෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වා ගෙන යනු ලබන මත් පැන් හලවල් තුල (වයින් ස්ටෝර්ස්) අරක්කු බෝතල කඩා එම ස්ථානවල බිමට ලබා දිමෙන්  මෙම තත්වයන් උදාවි ඇති…

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.
|

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්