Similar Posts
ඉන්ධන හිඟයක්
ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා පැවසීය. ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වැඩිදුරටත් සදහන්…
කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි
කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…
හරි තැනකට එන්න අසීරු තීන්දු ගන්න වෙයි
අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය. අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි…
2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්
2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…
බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වන ලකුණු
ඉදිරි දින කිහිපය තුළදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි සහ රාත්‍රි කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. මේ වන විට අන්තර් මොසම් කාලය අවසන් වෙමින් පවතින බවත් මෙම කාලය තුල බොහෝ ප්‍රදේශවලට ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුල විශාල වර්ෂාපතනයක් ලැබෙන බවත් මේ වර්ෂාපතනය හේතුවෙන් අවට ප්‍රදේශවල තාවකාලිකව…
ළිඳකට වැටී වයස අවුරුදු 11 ක දරුවෙක් මරුට
පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ. මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය…