rohana wijeweera family now

  • |

    විජේවීර ඝාතණය කර අදට වසර 31යි

    අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්.. රෝහණ විජේවීර (14/07/1943-13/11/1989) ********************************************* නායකයන් මුහුණදෙන මාරක අනතුර ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි  ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු  බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත්  ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත්…