වැඩිකල තක්සේරු අයකිරිම් අත් හිටුවයි

වැඩිකල තක්සේරු අයකිරිම් අත් හිටුවයි

නව තක්සේරු මත අය කිරිමට යෝජනා කර තිබු වරිපනම් බදු, කඩ කුලි ගාස්තු එම තක්සේරු පිලිබදව නැවත සමාලෝචනය කරන තෙක් අත් හිටුවිමට පියවර ගන්නා ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් එච්. එම්. එම්. යු. බී. හේරත් මහතා විසින් ලිඛිතව දැනුම් දිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව…