sinhala news sri lanka
|

මහ පාරේ කොවිඩ් ඩෙගා නටයි

සෙව්ද ළමා සංවිධානය හා ඇක්ට් ෆෝතියටර් ගෝ චෙන්ච් ආයතනය එක්ව සංවිධානය කරන ලද කොවිඩ් නිවාරණය පිළිබදව පවත්වන ලද විථි නාට්‍යක් 10වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. මේ පිළිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු එම සංගමයේ නිළධාරිනියක් පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මේ රටේ ජනතාව බේරා ගැනිම සදහා එම ජනතාව දැනුවත් කිරිමට රට…

weather

ඉදිරි පැය 36 තුල පීඩන අවපාතයක්

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට…

kasalre

කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු…

pasel

හපුතලේ පාසල් දරුවන් අටකට කොරෝනා

දියතලාව ඇල්ලගම හා කහගොල්ල විදුහල් දෙකේ දූ දරුවන් අට දෙනකු කෝවිඩ් 19 ආසාධිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කහගොල්ල විදුහලේ ළමුන් පස් දෙනකු සහ ඇල්ලගම විදුහලේ ළමුන් තිදෙනකු වශයෙන් අට දෙනකු මෙසේ කෝවිඩ් 19 ආසාදනය වී තිබේ.   sinhala news sri lanka