ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි
යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීම අවශ්‍ය හෙයින් එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමිවිය යුතු බවද ඒ…