බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්
අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ…