sl-vs-uae
|

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ අද පිටියට

20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වීමට නියමිත යි. තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හි දී පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනවා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු…