ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසේ
ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි. කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි….